June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

Neth News : සජිත්ගේ ප්‍රකාශයට රජයෙන් පිළිතුරු


රට තුළ පවතින තත්ත්වය හමුවේ සර්ව පාක්‍ෂික සමුළුවක් කැදවන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරියේදී ප්‍රතිචාර දක්වනු ඇති බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link