June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

Neth News : සංචරණ සීමා පනවන අවස්ථාවේදී එළවලු ප්‍රවාහනයට අවසර දෙනවද නැද්ද ?


සංචරණ සීමා පනවන කාලසීමාවේදී එළවළු ප්‍රවාහනයට අවසර දෙනවාද? නැද්ද? යන්න නිශ්චිත ලෙස ප්‍රකාශ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන්ගේ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක එච් එම් උපසේන පැවසුවේ පසුගියදා සංචරණ සීමා පැනවූ අවස්ථාවේදී එළවළු ප්‍රවාහනය කළ ඇතැම් ගොවීන්ට අපහසුතාවන්ට ලක්වීමට සිදුවූ බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන්ගේ සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link