June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

Neth News : පිට පළාත්වල සිටින සේවකයින් රැකියාව සඳහා කැඳවීම අවම කරන්න


පළාත් අතර සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ ආයතන වෙත සේවකයන් ගෙන්වා ගැනීමේදී හැකිතාක් පිට පළාත්වල සේවකයන් ගෙන්වීම අවම කරන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.

මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 1,225 දෙනෙකු වාර්තා වී ඇති බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link