June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

Neth News : ඉන්දීය කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයාගෙන් වෛරසය සමාජ ගතවීමක් නැහැ


මෙරටින් හදුනා ගැණුනු ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයාගෙන් එම වෛරසය සමාජ ගත වීමේ අවදානමක් නොමැති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සූදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. එම පුද්ගලයා සති දෙකක් ප්‍රතිකාර ලැබ දින 07ක් නිරෝධායනය වූ අයෙකු බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ. 

කෙසේවෙතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ රට තුළ ඕනෑම වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බවයි. 

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link