June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

lanka C news | දින දෙකෙන් කොරෝනා සුවයි.. බ‍්‍රැන්ඩික්ස් පොකුර මැඩලුවේ මමයි.. ආසාදිතයන් 60,000ක් ඇතුළු ලක්‍ෂ 20කට මං ප‍්‍රතිකාර කලා..


May 1, 2021 at 10:00 am | lanka C news

දින දෙකෙන් කොරෝනා සුවයි.. බ‍්‍රැන්ඩික්ස් පොකුර මැඩලුවේ මමයි.. ආසාදිතයන් 60,000ක් ඇතුළු ලක්‍ෂ 20කට  මං ප‍්‍රතිකාර කලා..- අමිල සංජිව වෙද මහතා…

බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව මූලිකව ඇති වූ කොරෝනා පොකුර සම්පූර්ණයෙන්ම නැවැත්වූයේ තමන් විසින් බව අමිල සංජීව වෙද මහතා සඳහන් කරයි.

තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණි සහ කසාය මෙරට ලක්ෂ 20 ක ජනතාවට ලබාදී ඇති බවත් ඒ අතර කොරෝනා ආසාදිතයන් හැටදහසක් පමණ වන බවත් ඒ මහතා පවසයි.

මෙම ඖෂධයෙන් කොරෝනා ආසාදිතයෙකු දින දෙකක් ඇතුළත සුව කළ හැකි බවද පැවසූ ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු පානය කල විට කොරෝනා වැලදෙන්නේ නැති බවත් සඳහන් කළේය.

තමන් විසින් මෙම ඖෂධය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ බවත් ඔහු කියා සිටී.

6,047 views



Source link