June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

lanka C news | ඔබට කොරෝනාදැයි නිවසේදී ඔබටම හදුනාගත හැකි පරීක්‍ෂණය මෙන්න… හිතුවක්කාරයන්ට මරණය නියතයි..


April 27, 2021 at 10:26 pm | lanka C news

ඔබට කොරෝනාදැයි නිවසේදී ඔබටම හදුනාගත හැකි පරීක්‍ෂණය මෙන්න… හිතුවක්කාරයන්ට මරණය නියතයි..

කොරෝනා වෛරසය ආසාදිත දැයි මුල් අවස්ථාවේදීම තීරණයකට එළඹිය හැකි සරල පරීක්ෂණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා හෙළිකරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති නිසා රෝහල් පහසුකම් අඩුවෙමින් යන බවයි.

එනිසා මුල් අවස්ථාවේදීම හඳුනා ගතහොත් නිව්මෝනියා තත්ත්වයට පෙර ප්‍රතිකාර සඳහා යොමු වී ජීවිතය බේරාගත හැකි බවද ඒ මහතා කියා සිටියේය.

මෙවර නිසිලෙස ප්‍රවේශම් නොවුණහොත් මරණය අත් වීම නිසැක බව ද ඒ මහතා කියා සිටී.

නිවසේ සිට සරල ආකාරයට ස්වයංව මෙම පරීක්‍ෂණය සිදු කල හැකි යයිද ඔහු පැවසීය.

කලින් මහන්සියකින් තොරව නැග ගිය තරප්පු පෙරලක් දැන් එසේ කල නොහැකිව හතිය දැනේ නම්,
හුස්ම අල්ලාගෙන හඬ නගා 1-10 දක්වා වත් ගණන් කල නොහැකි නම්,
හුස්ම අල්ලාගෙන හඬනගා 1 සිට 20-40 තෙක් ගණන් කර ඉන් පසුව කෙටි දුරක් ඇවිද නැවත එලෙස යළි ගණන් කල හැක්කේ කිරීම 1-10 ට අඩුවෙන් නම්
වචන කීපයක් කතා කරද්දී මහන්සි දැනෙයි නම්

14,194 views



Source link