June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

JUST IN : වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කතානායකට


COLOMBO (News 1st) : කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය, ඊයේ (5) රාත්‍රියේ තමා වෙත ලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. අප කළ විමසීමකදී ඔහු තහවුරු කළේ, කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය, ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට සභාවට ඉදිරිපත් කරන බවයි.

The post JUST IN : වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කතානායකට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link