June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

IPL සතියකට අත්හිටුවීමට තීරණය කරයි


IPL


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට IPL සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ මේ වන විට ඉන්දියාව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන්.





Source link