June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

IPL ආ කැන්ගරුවන් ඉන්දියාවේ සිරවෙයි – මයිකල් හසීටත් කොරෝනා !



ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු මයිකල් හසීට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. මීට පෙර එම කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ඇතුළු තිිදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබිණි.



Source link