June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

Covid ආසාදිතව නිවාසවල සිටින්නන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්


COLOMBO (News 1st) –  Covid-19 ආසාදිතව තවමත් නිවාසවලට වී සිටින්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 1906 යන කෙටි දුරකතන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

The post Covid ආසාදිතව නිවාසවල සිටින්නන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link