June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

CID බාරයේ සිටි අසාද් සාලි හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කෙරේ



රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටින, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහා බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අසාද් සාලි මහතාව අත් අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය මාර්තු 16 වනදාය. 

RN




Source link