June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා බ…

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට මිල්කා ගෙහානි ද සිල්වාට හැකිව තිබේ. ඇය Artistic Gymnast ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරනු ඇත.

මිල්කා ගෙහානි ඔලිම්පික් වරම් ලබයි



Source