June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ෆයිසර් එන්නත මෙරට භාවිතයටත් අනුමැතිය හිමි වෙයි


අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවේ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5 ක් මෙරටට ගෙන්වීම සදහා දැනටමත් ඇණවුම් කර ඇති බවයි. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link