June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ෆයිසර් එන්නත මෙරටේ භාවිතයට අවසර 



අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ උපදේශන මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එම එන්නත් මාත්‍රා මිලියන 05 ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.





Source link