June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

හොර සිගරැට් සමග තිදෙනෙක් අල්ලයි



නීතිවිරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු දුම්වැටි දෙලක්ෂ දොළොස් දහසක් සමඟ සැකකරුවන් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.



Source link