June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

හුදකලා කළ ප්‍රදේශ කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් කොට්සය – …

හුදකලා කළ ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් කොට්සය – කොලමුන්න හා මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම්
ගම්පහ දිස්ත්‍රික්කය
මහබාගේ පොලිස් කොට්ඨාසය – මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුණ පාර හා ඇලපිටවල නවම් මහර ගම
ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව පොලිස් කොට්ඨාසය – දික්කුඹු ග්‍රාම නිලධාරී වසම
අහංගම පොලිස් කොට්ඨාසය – අටානිකත ග්‍රාම නිලධාරී වසම
රත්නපුර දිස්ත්‍රික්කය
පැල්මඩුල්ල පොලිස් කොට්ඨාසය – සන්නස්ගම, දොඩගස්වින්න හා ගොඩගම ග්‍රාම සේවා වසම්
කහවත්ත පොලිස් කොට්ඨාසය – කට්ටංගේ අංක 03 කොටස
හම්බන්තොට දිස්ත්‍රික්කය
සූරියවැව පොලිස් කොට්ඨාසය – සූරියවැව නගරය
කෑගල්ල දිස්ත්‍රික්කය
බුලත්කොහුපිටිය පොලිස් කොට්ඨාසය – උඩපොත හා කැන්දාව ග්‍රාම නිලධාරී වසම්
හුදෙකලා බව ඉවත් කළ ප්‍රදේශ
ගම්පහ දිස්ත්‍රික්ය
කොටදෙණියාව පොලිස් කොට්ඨාසය – කළුඅග්ගල හා පොල්හේන ග්‍රාම නිලධාරී වස්
කලුතර දිස්ත්‍රික්කය
දොඩංගොඩ පොලිස් කොට්ඨාසය – අධිකාරීගොඩ

නවතම හුදෙකලා නිවේදනය



Source