June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

හිමිකරු බලා සිටියදීම සිදුකළ යතුරුපැදි සොරකම


හිමිකරු බලා සිටියදී වතුපිටිවල ප්‍රදේශයේදී යතුරුපැදියක් සොරකම් කරන ආකාරය අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි. 

පසුව, නිට්ටඹුව පොලීසිය මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ

එහිදී සැකකරු සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවී ඇත.





Source link