June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

හඳුනාගෙන ඉන්න රෝගීන්ට වඩා වැඩි ප්‍රමාණයක් සමාජයේ ඉන්න පුලුවන්, පරෙස්සම් වෙන්න – කොවිඩ් ඇමති



දෛනිකව PCR පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදු කරන බැවින් එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීම සඳහා සැළකිය යුතු කාලසීමාවක් ගතවන බවත්, රසායනාගාරවල උපරිම ධාරිතාවය ඉක්මවා ගොස් ඇති නිසා ඇතැම් විට ප්‍රතිඵල ලැබීම ප්‍රමාද විය හැකි බවත් කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.



Source link