June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

සියලු සුරා සැල් පස්වරු 06 දක්වා පමණයි



සියලු සුරා සැල් සහ රටබීම අලෙවි සැල් පස්වරු 06 න් පසුව වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය අද සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

කොවිඩ් අවදානම හේතුවෙන් මහජන ඒකරාශීවීම්, සංචරණය හැකිතරම් සීමා කිරීමට කටයුතු කර ඇති අතර රාත්‍රී කාලයේදී සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබෙන්නේද ඒ අනුවයි.

UN




Source link