June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි


වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංලගු කර තිබේ.

මේ මස 31 වැනිදා දක්වා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

The post සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි appeared first on Aruna.



Source link