June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

සියලු අන්තර් පළාත් ලංගම බස් සේවා අත්හිටුවයි


පළාත් අතර සංචරණය සීමා කිරීමට ඊයේ තීරණය කල අතර ඒ හේතුවෙන් සියලු අන්තර් පළාත් බස් ගමන් වාර ඊයේ මැදියම් රැයේ සිට අත්හිටවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

The post සියලු අන්තර් පළාත් ලංගම බස් සේවා අත්හිටුවයි appeared first on Siyatha News.



Source link