June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

සමාජ මාධ්‍ය කැලඹු දරුවා – සැකකරු ට ඇප



වයස අවුරුදු 4 ක දරුවෙකුට මත්පැන් පොවා එය සමාජ මාධ්‍යවල පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.



Source link