June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

සංචරණ සීමා 21 තෙක් දික්කරයි!



දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

ඒ අනුව එම සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 04 දක්වා බලපැවැත් වෙන බවද පැවසේ.

 

 





Source link