June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ෂැම්පු බෝතල් අස්සේ සඟවා තිබූ කොකේන් සමග ද. අප්‍රිකානු ජාතිකයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට..


COLOMBO (News 1st) – දෝහා හරහා කෙන්යාවේ සිට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඔහුගේ පෞද්ගලික භාණ්ඩ පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබූ ෂැම්පු බෝතල 2 ක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් 03ක කොකේන් නැමැති මත්ද්‍රව්‍යය කිලෝ 2 යි ග්‍රෑම් 29 ක්‌ සොයා ගැනුණි. මෙම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් […]

The post ෂැම්පු බෝතල් අස්සේ සඟවා තිබූ කොකේන් සමග ද. අප්‍රිකානු ජාතිකයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link