June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ශානි ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්



අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම, අධිකරණය‍ නොමග යැවීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුලු සැකකරුවන් මැයි 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.



Source link