June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන වරාය නගර පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට අනුමැතිය..


COLOMBO (News 1st) –  ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මෙහි විවාදය හෙට(19) සහ අනිද්දා(20) පැවැත්වීමට නියමිතය.

The post ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන වරාය නගර පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට අනුමැතිය.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link