June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයට එරෙහිව ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ …

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයට එරෙහිව ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 6ක් ගැන ජනපති බලාපොරොත්තුව



Source