June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

විශාලම කොවිඩ් ප්‍රතිකාර රෝහල යුද්ධ හමුදාව අතින්…


COLOMBO (News1st) : මෙරට විශාලතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යුද්ධ හමුදාව අතින් මේ දිනවල සිදු වෙමින් පවතී. සීදුව කර්මාන්ත පුරයේ රෝහලක් බවට නවීකරණය වන මෙම මධ්‍යස්ථානය ඇඳන් 1200 කින් යුක්ත වන අතර, මෙහි සියලු කටයුතු යුද්ධ හමුදාව මගින් සිදුකරනු ලබයි.  

The post විශාලම කොවිඩ් ප්‍රතිකාර රෝහල යුද්ධ හමුදාව අතින්… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link