June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

විපක්ෂනායකතුමා හිතන විදියට කඩයකට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා වගේ කොවිඩ් එන්නත් ල…

විපක්ෂනායකතුමා හිතන විදියට කඩයකට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා වගේ කොවිඩ් එන්නත් ලබා ගන්න බැහැ. අනුමත කරලා තියෙන එන්නත් 03 මේ වනවිට එන්නත කිරිම ආරම්භ කරලා තියෙනවා. ඉදිරි එන්නත් සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දැන් තියෙන්නේ අදාළ රටවල් සමග සාකච්ඡා කරලා එන්නත් ටික ලබාගැනිම.

පාන් ගන්නවා වගේ එන්නත් ගන්න බෑ – නාමල්



Source