June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස 34ක්. සමස්ත කොවිඩ් මරණ 1000 ඉක්මවයි !



දිනක් තුළ මෙරටින් තහවුරු කෙරුණු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (18) දිනයේදී වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 34කි. 

එම සංඛ්‍යාවත් සමග මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු කෙරුණු සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා ගියේය. 

RN




Source link