June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ ජාවාරමක්..


COLOMBO (News 1st) – ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ ජාවාරමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඩොලර් නෝට්ටු භාවිතයේදී විමසිලිමත් වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජනතාවට උපදෙස් දෙයි.

The post ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ ජාවාරමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link