June 19, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

වරාය පනතට ජවිපෙ විරෝධය අද පාර්ලිමේන්තුව ළඟ



කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද(19) උදේ 10.00ට පැවැත්වීමට නියමිතය.



Source link