June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ලංකා සළුසල හා ලක්සල හිටපු සභාපති වෙනුවෙන් ආගමික වතාවත්



කොවිඩ්-19 වෛරසය ආසාධනය වී මියගිය ලංකා සළුසල හා ලක්සල ආයතයේ හිටපු සභාපති,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ප්‍රධාන විධායක නිළධාරී, මහරගම ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතා වෙනුවෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කෙරිණි.



Source link