June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ලංකාවෙන් එන මගීන්ට UAE දොරටු වැසෙයි


ලංකාවෙන් එන මගීන්ට UAE දොරටු වැසෙයි

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයක සිට දෙස් විදෙස් ගුවන්ගමන් වල පැමිණෙන මගීන් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ.

‘කලීජ් ටයිම්ස්’ පුවත් සේවයට අනුව මෙම තහනම මැයි 12 එරෙ වේලාවෙන් 11.59 සිට බලපැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට අමතරව බංගලාදේශයෙන්, නේපාලයෙන් හා පකිස්තානයෙන් පැමිණෙන ගුවන් මගීන්ටද මෙම තහනම අදාල වන බව එහි වැඩිදුරටත් දැක්වේ.



Source link