June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

රුසියා එන්නත් තොගයක් හෙට මෙරටට



රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් හෙට (4)මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .



Source link