June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අද අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ





රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර අද අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනවා. ඒ අනුව කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු මෙලෙස අද සිට ආරම්භ කෙරෙනවා.

මෙය මෙරට ඉදිකෙරෙන 7 වැනි අධිවේගී මාර්ගය වන අතර අදියර 03 ක් යටතේ ඉදිකිරීමට නියමිතව තිබෙනවා. එහි අද ආරම්භ කෙරෙන අදියර සදහා වන ව්යදම රුපියල් බිලියන 54.70 ක්.






Source link