June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

රිෂාඩ් සංවේදී වෙයි – වරදක් කර ඇත්නම් එල්ලා මරන්න


සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා විශේෂ අවසරයක් මත ඊයේ දින පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර එහිදී ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමා වරදක් කර තිබේනම් අධිකරණයට ඉදිරිපත් කර මරණ දඬුවම ලබා දෙන්න යැයි, එසේ නැතිනම් නිදහස් කරන මෙන් ඉල්ලීමක් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව කිසිඳු චෝනාවක් නැතැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිගෙන තමා නිර්දෝශී පුද්ගලයෙකු බව ප්‍රකාශ කර තිබෙන බව කී බදුයුදීන් මහතා තමා කුමන පදනමක් මත රඳවුම් නියෝග මත රඳවාගෙන සිටින්නේ දැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.



Source link