June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

රිෂාඩ්ට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ – නීතිපති


COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) දැනුම් දී තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුව වෙත රැගෙන යෑම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

The post රිෂාඩ්ට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ – නීතිපති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link