June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

රට ලොක්ඩවුන් කළයුතු බව වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි | Sri Lanka Breaking News


රට ලොක්ඩවුන් කිරීම කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පැවසුවේ ඊට අවශ්‍ය තීරණ ගැනීමට දේශපාලන අධිකාරියට නිසි තොරතුරු ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවය.



Source link