June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

“මේ අවස්ථාව ඉන්දියාවට අමාරුයි. අපි වසංගතයක් සමග සටන් කරන්නේ. මේ වගේ අපේ රට වේදනා…

“මේ අවස්ථාව ඉන්දියාවට අමාරුයි. අපි වසංගතයක් සමග සටන් කරන්නේ. මේ වගේ අපේ රට වේදනාවෙන් සිටිනවා බලන්න අමාරුයි. මේ වෙනුවෙන් රෑ දවල් සටන් කරන පුද්ගලයන්ට අපගේ ආචාරය. නමුත් මේ අවස්ථාවේදී ඔවුන්ට අපේ සහාය අවශ්‍යයි.අපි මෙය එක්ව ජයග්‍රහණය කරමු. ඉන්දියාවට ජය”

කොවිඩ් සටනට විරුෂ්කා පවුලෙන් කෝටි දෙකක පරිත්‍යාගයක්



Source