June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවයි..


COLOMBO (News 1st) – මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවා ගියේ ය. ඒ, තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 922 දෙනෙකු අද සුවය ලැබීම හේතුවෙනි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,075 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

The post මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link