June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මෙරට කොරෝනා මරණ ලක්ෂය පනිනවා?



මෙරට ජනතාවගෙන් 60%කට එනම් මිලියන 12කට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි ‍සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

රජය මේ වන තෙක් වෛරසය නිසි ලෙස හඳුනාගෙන නැති බවත් දැන් සිදු කරන ආකාරයට ලොක්ඩවුන් කිරීමෙන් කිසිදු ඵලක් නැති බවත් ඒ මහතා පවසයි.

එම ආසාදිතයින් ගෙන් අඩුම තරමෙන් 120,000ක් පමණවත් මියයනු ඇති බව අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.  

එම විඩියෝ පටය පහතින් දැක්වේ.





Source link