June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලට කළ දැනුම් දීමක්


පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ගොඩබැසීමට ඉඩ නොදීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ උපදෙස්  පරිදි මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලට ඒ බව දැනුම් දී තිබේ.

එම තීරණය මේ මොහොතේ සිට ක්‍රියාත්මක බව වර්තා වේ.





Source link