June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මුහුණු ආවරණ ලක්ෂ 15 කට වැඩි ප්‍රමාණයක් පරිසරයට | Sri Lanka Breaking News


කොරෝනා වසංගතය හමුවේ මෙරට දිනකට ලක්ෂ 15 කට වැඩි මුහුණු ආවරණ ප්‍රමාණයක් පරිසරයට එක් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පරිසර අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.



Source link