June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මුහුණු ආවරණය නැතිව ගිය 340ක් අල්ලයි



මුහුණු ආවරණය නොමැති වීම සහ නිරෝධන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 340 ක් ඉකුත් 24 පැයෙ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.



Source link