June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මිල්කා  2020 ඔලිම්පික්’ වරම් ලබයි



2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන දෙවන ශ්‍රී ලාංකිකයා බවට ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා පත්ව තිබේ.

ඒ අනුව ඇය Artistic Gymnast ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරනු ඇත.





Source link