June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මිල්කා ගෙහානි ඔලිම්පික් වරම් ලබයි


2020 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල නියෝජනය කරන දෙවන ශ්‍රී ලාංකිකයා බවට ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා පත්ව තිබේ.

ඒ අනුව ඇය Artistic Gymnast ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරනු ඇත.

The post මිල්කා ගෙහානි ඔලිම්පික් වරම් ලබයි appeared first on Aruna.



Source link