June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මිත්‍යාවට වහල් වෙන්න එපා.පැණි බෙහෙත්වලින් හරි පිරිත් ශ්ලොකවලින් හරි කොවිඩ් නවත්වන්න බැහැ – විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක



පැණි බෙහෙත්වලින් හෝ ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය විද්‍යාව එකතු කර කොවිඩ් 19 සඳහා ඖෂධ නිපදවිය නොහැකි අතර එමෙන්ම පිරිත් හෝ ශ්ලොකවලින් කොවිඩ් නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජික කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ උපුල් දිසානායක මහතා අවධාරණය කළේය.



Source link