June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මිගාර ගුණරත්නට තැලූ ප්‍රධාන පොලිස් පරීක්ෂක යලි සේවයේ පිහිටුවයි


ජනාධිපති නීතීඥ හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුතා වන මිගාර ගුණරත්න මහතාට අමානුෂික ලෙස පහර දුන් පෑලියගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුලු පිරිසගේ වැඩ තහනමට ලක්වූ අතර පසුව ඔහුට විනය පරීක්ෂණයකට යටත්ව යලි සේවය ලබාදීමට බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවර ගෙන ඇත.

ඒ අනූව අද දින සිට පෑලියගොඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා යළි සේවයේ පිහිටුවා ඇත.




Post Views:
0



Source link