June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි


මාලදිවයිනේ කථානායක, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය නිවස ආසන්නයේ සිදුවූ පිපිරීමකින් තුවාල ලබා තිබෙනවා. ඔහුගේ මෝටර් රථය අසල අදාළ පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූ මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා මේ වනවිට මාලේ අගනුවර රෝහලක ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link